Ministry of Finance, Economic Stabilization and National Policies

Gallery

රාජ්‍ය භාෂා ප්‍රවීණතා පැය 150 දෙමළ භාෂා පාඨමාලාව සාර්ථකව අවසන් කළ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් 47 දෙනෙකු විසිර යාම පසුගිය දා සිදු විය. තිළිණ ප්‍රදානය කිරීමේ අවස්ථාව මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.