මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා දෙපාර්තමේන්තු අතර අභ්‍යන්තර ස්ථාන මාරු පිළිබඳ පරිපාටිය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පවත්නා දෙපාර්තමේන්තු අතර (රේගු, දේශීය ආදායම් හා සුරාබදු) අභ්‍යන්තර ස්ථාන මාරු පිළිබඳ පරිපාටිය - 2025