මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

මුදල් අමාත්‍යාංශය

දැක්ම

කඩිනම් සංවර්ධනය සහ ආයෝජනය සඳහා පහසුකම් සලසන ආර්ථික පසුබිමක් තුළින් නව ශ්‍රී ලංකාවක්

 

මෙහෙවර

මහජනතාවට උසස් ජීවන තත්ත්වයක් ලබාදෙන බවට සහතික වීම පිණිස ආයෝජනය සහ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම උදෙසා කාර්යක්ෂම ලෙස හා විනිවිද භාවයෙන් යුක්තව රටේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීම, යෝජනා කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම.