06-11-2024 | 04/2024 | 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ VIII කොටසේ 39 වැනි වගන්තිය යටතේ ප්‍රකාශිත ව්‍යවස්ථාපිත අරමුදල් පිළිබඳ විධිවිධාන ක්‍රියාත්මක කිරීම | |
06-11-2024 | 04/2024 | Implementation of the provisions on Statutory Funds articulated under Section 39 of Part VIII of the Public Financial Management Act No. 44 of 2024 | |
30-08-2024 | 01/2020(IV) | 1992 මුදල් රෙගුලාසි සංග්‍රහය යටතේ නිකුත් කොට ඇති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 01/2020 හි 6 ඡේදය සංශෝධනය කිරීම | |
15-08-2024 | 03/2024 | Implementation of the provisions of the Public Financial Management Act No. 44 of 2024 | |
15-08-2024 | 03/2024 | 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම | |
31-05-2024 | 01/2020(III) | 1992 මුදල් රෙගුලාසි සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා නිකුත් කර ඇති රාජ්‍ය මුදල් හා භාණ්ඩාගාර මෙහෙයුම් චක්‍රලේඛ සංගෘහිත කර පරිශීලනයට පහසු ආකාරයට එක් චක්‍රලේඛයක් නිකුත් කිරීම | |
29-05-2024 | 02/2024 | 1992 මුදල් රෙගුලාසි සංග්‍රහයේ සහ 2020.08.28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 01/2020හි විධිවිධාන සංශෝධනය කිරීම - මු.රෙ. 104 සහ මු.රෙ. 108 | |
29-05-2024 | 01/2024 | 1992 මුදල් රෙගුලාසි සංග්‍රහයේ සහ 2020.08.28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 01/2020හි විධිවිධාන සංශෝධනය කිරීම මු.රෙ. 113 - වෙනත් අත්හැර දැමීම් සහ රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් “බී" ගිණුම යටතේ ලබාදෙන ණය හා අත්තිකාරම් අත්හැර දැමීම | |
01-03-2024 | Letter-01/2024 | Amendments of the Procurement Guidelines | |
06-02-2024 | 08/2019 (ii) | Implementation of the Electronic Government Procurement (e-GP) System in Sri Lanka | |