මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණයේ රියදුරු තනතුර සදහා වන උසස් කිරීමේ පටිපාටිය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ගණය-ඛණ්ඩ 02 සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය
ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ නීති නිලධාරි තනතුර සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරි තනතුර (ක්ෂේත්රගත/කාර්යාලගත ඛණ්ඩ- 2 සේවා ගණය සඳහා ) සංශෝධිත බඳවා ගැනීමේ පරිපාටිය
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු සේවයේ විධායක සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය( සංශෝධිත)
නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ-02 සේවා ගණයේ පරිගණක යතුරුලියන ලේකම් (ඉංග්‍රිසි/සිංහල) තනතුර සඳහා වන උසස් කිරීමේ පරිපාටිය
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහාකාර අධිපන්තිය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය
අයවැය සහකාර නිලධාරින් II ශ්‍රේණියට උසස් කිරීමේ පටිපාටිය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික-අර්ධ ශිල්පීය සේවා ගණය සදහා චන බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම
ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ආශ්රිත නිළධාරි ගණයට අදාළ තනතුර සඳහා වන උසස් කිරීමේ පටිපාටිය
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවෙහි පොලිස් හා අනෙකුත් නියාමන සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවෙහි ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය
රාජ්‍ය ව්‍යපාර දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණය සදහා (දෙපාර්තමේන්තුගත)උසස් කිරීමේ පටිපාටිය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ගණය-කාණ්ඩ 02 සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නියාමන සේවා ගණයේ සුරාබදු නියාමක තනතුර සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොචන සේවා ගණය(PL-1-2006 A) සදහා චන බඳවා ගැනීමේ පරිපාටිය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නිලධර ගණය සඳහා වූ බඳවා ගැනීමේ පරිපාටිය
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම
මුදල් අමාත්‍යාංශයෙහි කම්කරු තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමේ පරිපාටිය